නිසල් ඉක්මනට බස් එකට දුවගෙන ආවෙ අදවත් කලින් ගෙදර යන්න ඕන නිසා. 190 බස් එක හවසට සෙනග පැලෙන්න ඉතිං. කොහොම හරි ෂීට් එකක්.